fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බිම්ශානි වෙනුවෙන් කාන්තා නියෝජිතවරියන් නැගී සිටී

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2021 11:44

බිම්ශානි වෙනුවෙන් කාන්තා නියෝජිතවරියන් නැගී සිටී

නියෝජ්‍ය පොලිස්පති බිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මිය එම නිලයට පත් කිරීමට එරෙහිව උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම දැඩි ලෙස හෙළා දකින බව පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රිවරියන් ඇතුළු කාන්තා නියෝජිතවරියන් අවධාරණය කරනවා. කාන්තා සවිය කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ පිළිබද අදහස් දැක්වුවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2021 11:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්