නියෝජ්‍ය පොලිස්පති බිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මිය එම නිලයට පත් කිරීමට එරෙහිව උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම දැඩි ලෙස හෙළා දකින බව පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රිවරියන් ඇතුළු කාන්තා නියෝජිතවරියන් අවධාරණය කරනවා. කාන්තා සවිය කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ පිළිබද අදහස් දැක්වුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Si2byG2kTK0″]