fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තර්ජාලය ඔස්සේ අන්තවාදී සහ ත්‍රස්තවාදී ක්‍රියා සිදු කරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2021 09:26

අන්තර්ජාලය ඔස්සේ අන්තවාදී සහ ත්‍රස්තවාදී ක්‍රියා සිදු කරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්

අන්තර්ජාලය ඔස්සේ අන්තවාදී සහ ත්‍රස්තවාදී ක්‍රියා සිදු කරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. එලෙස ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වූ සැකකරුවකු ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2021 09:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්