අන්තර්ජාලය ඔස්සේ අන්තවාදී සහ ත්රස්තවාදී ක්රියා සිදු කරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්රියාත්මක බව පොලීසිය පවසනවා. එලෙස ත්රස්තවාදී ක්රියාවල නිරත වූ සැකකරුවකු ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/hAhx86IgzeU”]