තවත් 811 දෙනෙකු සුවය ලබයි – සුවය ලැබු සංඛ්‍යාව 75,000 ඉක්මවයි
Related Articles
කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 811 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 75,000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 75,110ක් දක්වා ඉහළ ගියා.