ජිනීවා මානව හිමිකම් කවුන්සල සැසිවාරයේදී සියලු දේශපාලන පක්ෂ එක් ස්ථාවරයක සිට රණවිරුවන් වෙනුවෙන් හඬ නැගිය යුතු බව ශ්රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති මහාචාර්ය ප්රතිභා මහානාමහේවා මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/KDrKunBawHs”]