fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2021 10:32

ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවයි

කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකාවේ මියගිය සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවා ගොස් තිබෙනවා.

ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 28,765,423ක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ගතවූ පැය 24 ට පමණක් එරටින් ආසාදිතයින් 57,198 දෙනෙකු හමු වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,245 ක්. කෙසේ වුවද මේ වන විට ඇමෙරිකාව තුළ වයිරසයට එරෙහි එන්නත් ලබාදීම වේගවත් කර තිබෙනවා.

කැලිෆෝනියා ප්‍රාන්ත වැසියන් වයිරසයට එරෙහි එන්නත ලබා ගැනීමට දිගු පොලිම්වල රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2021 10:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්