කටුනායක ගුවන් තොටුපොලේ කාර්ය මණ්ඩලයේ 1500 දෙනෙකු ඇස්ට්රා සෙනෙකා එන්නත ලබාදී ඇති බව ගුවන් තොටුපොල සහ ගුවන් සේවා සමාගමේ අලෙවි කළමනාකරණ සහ ආයතනික සන්නිවේදන අංශයේ ප්රධානි සුමින්ද සිල්වා මහතා පවසනවා. ගුවන් තොටුපොලේ විවිධ කේෂ්ත්රවල සේවකයන් සහ නිලධාරීන් ආරක්ෂක කාර්ය මණ්ඩල ආගමන විගමන දෙපාර්තමේන්තු ශ්රී ලංකා රේගු ඇතුලු සියලු අංශ සේවකයින් සදහා එන්නත ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපොල කාර්ය මණ්ඩලයේ 1500 කට Covid එන්නත ලබා දෙයි
කියවීමට මිනිත්තු 0