IPL තරඟාවලියට කිසිදු ශ්‍රී‍්‍ර ලාංකික කී‍්‍රඩකයෙක් තෝරා නොගෙනීම සම්බන්ධයෙන් හිටපු කි‍්‍රකට් නායක මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන අදහස් පළකළා.
ශ්‍රී‍්‍ර ලංකා කී‍්‍රඩකයින්ට තරඟකාරීවීම සඳහා පණිවිඩයක් ඉන් ලබාදී තිබෙනවා. IPL තරඟාවලිය ලෝකයේ දක්ෂතම කී‍්‍රඩකයින් එක්වන තරඟාවලියක් බවයි මහේල ජයවර්ධන පෙන්වාදුන්නේ. ඒ ජාත්‍යන්තර මාධ්‍යයකට මහේල ජයවර්ධන සිදුකළ ප්‍රකාශයක් කි‍්‍රක් ඉන් ෆෝ වෙබ් අඩවිය උපුටා දක්වමින්.
ඉසුරු උදාන, තිසර පෙරේරා, කුසල් ජනිත් පෙරේරා ඇතුලු කී‍්‍රඩකයින් වෙන්දේසියට ඉදිරිපත් වුවද කිසිදු කී‍්‍රඩකයෙක් තෝරා ගැනීමට කණ්ඩායම් කළමනාකාරීත්වය කටයුතු කළේ නැහැ.
ලසිත් මාලිංග ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් විශ්‍රාම ගැනීම පසුගියදා නිවේදනය කළා.