ගමටම ගිහිල්ලා ගමේ ප්රශ්නවලට ගමේදීම විසදුම් ලබා දෙන්න ජනාධිපතිතුමා ආරම්භකරපු ජනපති ගම සමඟ පිළිසදර වැඩටසටහන ප්රදේශ 10 කදී පැවැත්වුණා.
ඒ වැඩසටහනේ 11 වැන්න අද (20) ආරම්භ වුණේ පුත්තලම කරුවලගස්වැව ප්රදේශයේදීයි.
ගම සමග පිළිසදර වැඩසටහන් මාලාවේ 11 වැන්න පුත්තලම කරුවලගස්වැව පලේගම ග්රාමනිලධාරී වසමේ නෙළුම්ගම ග්රාමයේදී ආරම්භ වුණා.
අවට ග්රාම නිලධාරී වසම් කිහිපයක ජනතාවගේ ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදීම අරමුණු කර ගනිමිනුයි වැඩසටහන ක්රියාවට නංවා ඇත්තේ. ඊට එක්වූ ජනාධිපතිතුමා ජනතාව නැගූ ප්රශ්නවලට මෙසේ පිළිතුරු ලබාදුන්නා.
[ot-video type=”youtube” url=”https://youtu.be/5_f7xqkGTrQ”]