ෆුට් බෝල් ෆ්‍රයිඩේ ඇරඹෙයි
Related Articles
ෆුට් බෝල් ෆ්‍රයිඩේ වැඩසටහන කොළඹ තුරග තරග පිටියේදී ආරම්භ වුණා.
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම වැඩසටහන යටතේ ලොකු කුඩා ඕනෑම කෙනෙකුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතිනවා.
රග්බි සහ පාපන්දු ක්‍රිඩකයින් මෙන්ම වෙනත් ක්‍රිඩාවලට සම්බන්ධ පිරිස් ද මේ සදහා එක්ව සිටිම විශේෂත්වයක්. ශ්‍රිලංකා පාපන්දු සම්මේලනය හා ක්‍රිඩා අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන සෑම සිකුරාදාවකම පැවැත්වීමටයි කටයුතු සම්පාදනය කර ඇත්තේ.