fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෆුට් බෝල් ෆ්‍රයිඩේ ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2021 12:15

ෆුට් බෝල් ෆ්‍රයිඩේ ඇරඹෙයි

ෆුට් බෝල් ෆ්‍රයිඩේ වැඩසටහන කොළඹ තුරග තරග පිටියේදී ආරම්භ වුණා.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම වැඩසටහන යටතේ ලොකු කුඩා ඕනෑම කෙනෙකුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතිනවා.

රග්බි සහ පාපන්දු ක්‍රිඩකයින් මෙන්ම වෙනත් ක්‍රිඩාවලට සම්බන්ධ පිරිස් ද මේ සදහා එක්ව සිටිම විශේෂත්වයක්. ශ්‍රිලංකා පාපන්දු සම්මේලනය හා ක්‍රිඩා අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන සෑම සිකුරාදාවකම පැවැත්වීමටයි කටයුතු සම්පාදනය කර ඇත්තේ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2021 12:15

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්