පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය 24 හැවිරිදි වියෙහි පසුවන මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. සැකකාරිය අන්තවාදී දේශන සඳහා සම්බන්ධවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/WgHOyRUrKKE”]