දඹුල්ල රන්දෙණිය ප්‍රදේශයේ රජයේ රක්ෂිතයකට මායිම්ව පිහිටි පෞද්ගලික ඉඩමක බොරළු කැපීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වනවා.
මෙම ක්‍රියාව හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවන බවයි ප්‍ර දේශවාසීන් හා සිවිල් සංවිධාන පෙන්වා දෙන්නේ.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස එම සංවිධාන ඉල්ලා සිටිනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/W3e2u_czakI”]