fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජෙරුසෙලම ප්‍රදේශය ආශ්‍රිත නගර ගණනාවකට හිමපතනය හේතුවෙන් දැඩි බලපෑම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2021 13:05

ජෙරුසෙලම ප්‍රදේශය ආශ්‍රිත නගර ගණනාවකට හිමපතනය හේතුවෙන් දැඩි බලපෑම්

ඊශ්‍රායලයේ ජෙරුසෙලම ප්‍රදේශය ආශ්‍රිතව නගර ගණනාවකට හිමපතනය හේතුවෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

ජෙරුසෙලම ප්‍රදේශයට මෙම වසරේ බලපෑ ප්‍රථම හිමපතනය ලෙසයි මෙය  සැලකෙන්නේ. හෙට දිනය වනවිට නගර මුලුමනින්ම හිමෙන් වැසීයනු ඇති බවටයි ජෙරුසෙලම් කාලගුණ අංශ දැනුම්දී තිබෙන්නේ. නගර රැසක විදුලිය ඇණහිට ඇති බව වාර්තා වනවා. මෙම තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායල පලස්තීන දේශසීමා ආරක්ෂාව තරකිරීමට ද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2021 13:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්