ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර දුරකථන සාකච්ජාවක් පැවැත්වුණා.
කොවිඩ් ව්‍යප්තිය සහ ඉරානයේ වැඩපිලිවෙල ඇතුළු කරුණු පිලිබදවයි අවධානය යොමු වුණේ .
න්‍යෂ්ටික අත්හදා බැලීම් ඇතුළු කරුණු හේතුවෙන් ඉරානයෙන් අභියෝග එල්ල වන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එහිදී සදහන් කර තිබෙනවා.
දෙරට අතර පවතින දීර්ඝ කාලීන සම්බන්ධතාව ගැනද අදහස් හුවමාරු වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.