පක්ෂ, පාට භේදයකින් තොරව සැමට රැකියා සැපයීම රජයේ ප්‍රතිපත්තිය බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් රැකියා ලබා දීමේ වැඩසටහනේ තවත් අදියරකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. පත්වීම් ලිපි ප්රදානය අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. හිටපු පළාත් සභා මන්ත්‍රී චානක මාදුගොඩ මහතා ඇතුලු දේශපාලන නියෝජිතයන් හා නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/BFFHn2hPlZk”]