කොරෝනා ආසාදනය වී ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සුවය ලබා තිබෙනවා.
ඒ මහත්මිය රෝහලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යළි රාජකාරි සදහා වාර්තා කරන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ බලන අමාත්‍යවරයා ලෙස මහාචාර්ය චන්න ජයසුමන මහතා පත්කර තිබෙනවා.