fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටැලන්ට් එකේ කිසිම අඩුවක් නෑ – ලකුණු අතරට යන්න ඕනේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2021 12:37

ටැලන්ට් එකේ කිසිම අඩුවක් නෑ – ලකුණු අතරට යන්න ඕනේ

ක්‍රිකට් ක්‍රීඩකයන් ආකල්පමය වෙනසක් සමග තමන්ගේ යුතුකම ඉටු කිරීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයෙකු වන මුත්තයියා මුරලිදරන් මහතා පවසනවා. ක්‍රීඩකයන් වෙනුවෙන් පැවති අභිප්‍රේරණ වැඩසටහනකට එක් වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 30 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූ බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලිද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට්  ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරොම් ජයරත්න යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2021 12:37

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්