fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නත ලබාදීම ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2021 12:19

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නත ලබාදීම ඇරඹෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා එන්නත ලබා දීමේ කටයුතු අද (16) ආරම්භ කෙරුණා.

කොළඹ යුද හමුදා රෝහලේදී මේ වන විට එම කටයුතු ආරම්භ වී ඇති අතර මන්ත්‍රීවරුන් රැසක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2021 12:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්