fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විවිධ සේවා සමුපකාර සමිතිවල සේවකයින් කළ මෙහෙවර ඇගයීමේ උත්සවයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2021 11:41

විවිධ සේවා සමුපකාර සමිතිවල සේවකයින් කළ මෙහෙවර ඇගයීමේ උත්සවයක්

කොරෝනා හේතුවෙන් අපහසුතාවට පත් වූවන් වෙනුවෙන් විවිධ සේවා සමුපකාර සමිතිවල  සේවකයින් කළ මෙහෙවර ඇගයීමේ උත්සවයක් මීගමුව විවිධ සේවා සමුපකාර ශාලාවේදී පැවැත්වුණා.

මෙම උත්සවය  පැවැත්වුණේ ඒ බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් රුවනි විජේවික්‍රම මහත්මියගේ ප්‍රධානත්වයෙනුයි. මීගමුව විවිධ සේවා සමුපකාර සමිති ජාලයේ සාමාන්‍යාධිකාරි රොෂානි ප්‍රදීපා මහත්මිය ද මෙම අවස්ථාවට එක්වුණා. මෙම සමිති ජාලය ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය හා එක්ව දෙසතියකට වරක් නාළිකා ප්‍රවර්ධන වැඩසටහන්ද සිදු කරනවා. සමුපකාර වෙළදසල් හා සමුපකාර බැංකු තුළ ස්වාධීන රූපවාහිනිය සහ ලක්හඩ ගුවන්විදුලිය ප්‍රේක්ෂකයින් සහ ශ්‍රාවකයන් සදහා සුසර කර තිබීම ද විශේෂත්වයක්.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2021 11:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්