fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රන්දෙණිගල, උඩවලව හා කලාවැව පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීමට පියවර

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2021 12:04

රන්දෙණිගල, උඩවලව හා කලාවැව පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීමට පියවර

පාවෙන සූර්ය විදුලි බලාගාර සංකල්පය හැකි ඉක්මනින් යථාර්තයක් බවට පත්කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

පාවෙන සූර්ය විදුලි බලාගාර සංකල්පය පිළිබද සුනිත්‍ය බලශක්ති මණ්ඩලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

රන්දෙණිගල,  උඩවලව හා කලාවැව කේන්ද්‍ර කර ගනිමින් පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. මැති ඇමතිවරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2021 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්