පාසල් කාලයේදීම දරුවන් ක්‍රීඩාවට සම්බන්ධ කරන්නට කටයුතු කිරීමේ අවශ්‍යතාව අගමැතිතුමා පෙන්නල දුන්නා. ඒ ආනමඩුව කන්නන්ගර විද්‍යාලයේ පැවැත්වුණ උත්සව සභාවකට එක්වෙමින්.
රුපියල් ලක්ෂ 360 ක මුදලක් වැය කරමින් ආනමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයේ ඉදිකළ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ඒ සමගින් මෙම විදුහලට පැවති අඩුපාඩු රැසක් ද මගහැරී යන බවයි පාසල් බලධාරීන් සදහන් කළේ. මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා.
[ot-video type=”youtube” url=”https://youtu.be/IOz9TlSQSwk”]