fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2021 19:58

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමේදී ශිෂ්‍යත්වධාරීන්ට පාසල්වල වෙන් කර තිබෙන ශිෂ්‍ය සංඛ්‍යාවට බලපෑමක් ඇතිවෙන කිසිදු ආකාරයේ ඉඩක් ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අද අවධාරණය කළා.

ආනයනය හා අපනයන පාලන පනත යටතේ වන නියෝග තුනක් පිළිබද විවාදය අද පාර්ලිමේන්තුවෙදී පැවැත්වුණා.

ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ මැතිතුමා මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සභාගර්භයට වෙත පැමිණ පැයක පමණ කාලයක් එහි රැදී සිටියා.

පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ඇමතීමෙන් පසුව ජනාධිපතිතුමා සභාවේ අසුන්ගත් 04 වන අවස්ථාව මෙය වනවා.අද පැවති විවාදයේදී මැතිඇමතිවරුන් කිහිප දෙනෙකුම අදහස් පල කළා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2021 19:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්