fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාවෙන් වාර්තා වන කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව මිලියන 04 ඉක්මවයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2021 13:18

රුසියාවෙන් වාර්තා වන කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව මිලියන 04 ඉක්මවයි

රුසියාවෙන් වාර්තා වන කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව මිලියන 04 ඉක්මවා ගොස් තිබෙනවා.

ගත වූ පැය 24 තුලදී එරටින් වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් 14,494 ත් සමගින් රුසියාවේ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව හතලිස් ලක්ෂ දොලොස් දහස් හත්සිය දහයක් දක්වා ඉහළ ගියා.

ඊයේ දිනය තුළදී රුසියාවෙන් කොරෝනා මරණ 536 ක් වාර්තා වුණා. ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 78,134 ක් ලෙසයි.

මේ වන විට වාර්තා වන ගෝලීය කෝවිඩ් ආසාදිත  සංඛ්‍යාව දසකෝටි හැත්තෑ අට ලක්ෂ පනස් පන් දහස් නවසයි හතලිස් හයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2021 13:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්