සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව වැලන්ටයින් දිනයේදී ඇතැමුන් නීති විරෝධී ක්‍රියා රැසකට සූදානම් වී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.
ඒ පිළිබඳ පොලීසිය මේ වන විට දැඩි අවදානයෙන් පසුවනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Hup7-3Dskv4″]