fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔස්කා සම්මානලාභි කි‍්‍රස්ටොපර් ප්ලමර් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2021 09:49

ඔස්කා සම්මානලාභි කි‍්‍රස්ටොපර් ප්ලමර් ජීවිතක්ෂයට

ඔස්කා සම්මානයෙන් පිදුම්ලද කැනේඩියා ජාතික රංගන ශිල්පියෙකු වන කි‍්‍රස්ටොපර් ප්ලමර් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 91 ක්. චිත‍්‍රපට සියයකට පමණ ඔහු රංගන දායකත්වය ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වයස අවුරුදු 82 දී ඔහු ඔස්කා සම්මානයෙන් පිදුම් ලැබිම හේතුවෙන් එම සම්මානය හිමිකරගත් වයස්ගතම රංගන ශිල්පියා ලෙස ද කි‍්‍රස්ටෝපර් ප්ලමර් සැලකෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2021 09:49

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්