fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොළොන්නරුව ජල ගැලුම් නිම්න පුරා විද්‍යා රක්ෂිත භූමියට ඇතුලු වූ 7ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2021 11:44

පොළොන්නරුව ජල ගැලුම් නිම්න පුරා විද්‍යා රක්ෂිත භූමියට ඇතුලු වූ 7ක් අත්අඩංගුවට

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ පුරා විද්‍යා රක්ෂිත භූමියට ඇතුලු වූ හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජල ගැලුම් නිම්නයේ වෙහෙරගොඩ යාය පුරා විද්‍යා රක්ෂිතයට ඇතුලු වී වගා කටයුතු වල නිරත වී සිටි කාන්තාවක් ඇතුලු හත් දෙනෙකු මෙසේ  අත්අඩංගුවට ගත් බවයි වනජීවි නිලධාරීන් පවසන්නේ.

අධිකරණ නියෝග මත රක්ෂිත භූමියට ඇතුලු වීම තහනම් කර තිබුණා. අත්අඩංගුවට ගත් පිරිසට කරුණු පහදා දී ඔවුන් මුදා හැරුණු අතර ගොවි උපකරණ අධිකරණ කටයුතු සදහා වනජීවි භාරයට ගෙන තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2021 11:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්