fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රැඳවියන් 146 දෙනෙකුට නිදහස

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2021 09:22

රැඳවියන් 146 දෙනෙකුට නිදහස

73 වන නිදහස් දිනය වෙනුවෙන් රැඳවියන් 146 දෙනෙකුට නිදහස හිමිව තිබෙනවා.

ඒ ජනාධිපති විශේෂ සමාව යටතේ.

අදියර කිහිපයක් යටතේ එය කි‍්‍රයාත්මක කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ.

නිදහස් වීමට නියමිත රැඳවියන් බහුතරයකට පී සී ආර් පරික්ෂණ සිදුකර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා සදහන් කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2021 09:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්