බංගලිදේශය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟය අද
Related Articles
බංගලිදේශය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟය අද (03) ආරම්භ වනවා. ඒ චැට්ටෝග්රාම් හිදී.
ටෙස්ට් කි‍්‍රකට් තරඟ සඳහා අවශ්‍ය රිද්මය පවත්වා ගැනීමට උපරිමයෙන් කටයුතු කරන බවයි බංගලිදේශ කණ්ඩායම පවසන්නේ.
පිතිකරණය සහ පන්දු යැවීම සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමුවුණා. බංගලිදේශයට උපරිම අභියෝගයක් එල්ල කරන බවයි කොදෙව් කණ්ඩායම සඳහන් කළේ.