fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංගලිදේශය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟය අද

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2021 09:43

බංගලිදේශය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟය අද

බංගලිදේශය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟය අද (03) ආරම්භ වනවා. ඒ චැට්ටෝග‍්‍රාම් හිදී.

ටෙස්ට් කි‍්‍රකට් තරඟ සඳහා අවශ්‍ය රිද්මය පවත්වා ගැනීමට උපරිමයෙන් කටයුතු කරන බවයි බංගලිදේශ කණ්ඩායම පවසන්නේ.

පිතිකරණය සහ පන්දු යැවීම සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමුවුණා. බංගලිදේශයට උපරිම අභියෝගයක් එල්ල කරන බවයි කොදෙව් කණ්ඩායම සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2021 09:43

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්