මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 361 ක් වාර්තා වී තිබෙන බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර මහතා පවසනවා.
මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 65,344කි.