මැදවච්චිය සිසුවිය ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටුවෙයි (VIDEO) 0
ගෝමරන්කඩවලදී පැවති ගම සමග පිළිසදර වැඩසටහනේදී ත්‍රිකුණාමලය මැදවච්චිය විද්‍යාලයේ සිසුවියක ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ තම පාසලේ ක්‍රීඩාංගනය සංවර්ධනය කර දෙන ලෙසයි. ජනාධිපතිතුමා වහා ක්‍රියාත්මක වෙමින් එම ඉල්ලීම එසැණින් ඉටුකර දීමට පියවර ගත්තා. මැදවච්චිය විද්‍යාලයේ ක්‍රිඩාංගනය සංවර්ධනය කිරීමේ කාර්යය යුද හමුදාවට පැවරුණු