නිදහස් උළෙලේ පෙරහුරු අද සිට – කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්
Related Articles
73 වන නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් පෙරහුරු වැඩසටහන් අද (30) සිට දින පහක කාලයක් පැවැත්වෙන බව පොලිසිය ප්‍රකාශ කළා.
ඒ කොළඹ නිදහස් චතුරස්‍රය ආශි‍්‍රත මාර්ග කේන්ද්‍ර කර ගනිමින්. ලබන බ්‍රහස්පතින්දාට යෙදෙන නිදහස් දිනයේදි ද විශේෂ රථවාහන සැලැස්මක් කි‍්‍රයාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.
නිදහස් සැමරුම වෙනුවෙන් ලබන සඳුදා සිට සියලු රාජ්‍ය ආයතනවල ජාතික ධජ ඔසවා තබන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ද දැනුම් දි තිබෙනවා.