fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්‍රාමිකයන් 95 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය දින දෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2021 18:04

විශ්‍රාමිකයන් 95 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය දින දෙයි

තමන්ට හිමි විය යුතු විශ්‍රාම වැටුප් වර්ධකය අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා විශ්‍රාමිකයන් 95 දෙනෙකු ඉදිරිපත් කර ඇති පෙත්සම සලකා බැලීම සදහා මාර්තු මස 14 වනදා කැදවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර හා මායාදුන්නේ කොරයා යන මහත්වරුන් හමුවේයි පෙත්සම කැදවනු ලැබු‍වේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2021 18:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්