තවත් කොවිඩ් මරණ දෙකක් ඊයේ (22) වාර්තා වුණා. කොළඹ අට ප්‍රදේශයේ පදිංචි අසූ දෙහැවිරිදි පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇත්තේ කොවිඩ් නිව්මෝනියා තත්වයෙන්.
හෝමාගම ප්‍රදේශයේ පදිංචි පනස් එක් හැවිරිදි කාන්තාවක්ද මියගියා. කොවිඩ් නිව්මෝනියාව , ලේ විෂවිම සහ වකුගඩු අකි‍්‍රය වීම ඊට හේතුව බවයි රජයේ ප්රවෘත්ති දෙපාරත්මේන්තුව නිකුත් කළ නිවේිදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 278 ක්.