මෙරට සංචාරයකට එක්වූ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන නැතෑනියල් රොක්ෂිල්ඩ් ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨ අනාගතයක් සහිත රටක් බව ප්‍රකාශ කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්රමුඛ රජය කොරෝනා වසංගත තත්ත්වය කළමනාකරණය මෙන්ම ව්‍යාපාර පිළිබද දැක්මක් සහිතව ගෙනයන වැඩපිළිවෙල තමාගේ දැඩි ආකර්ෂණයට ලක්වූ බවද ඒ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණා.