fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රීඩා පාසල් 12ක් සංවර්ධනය කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2021 17:18

ක්‍රීඩා පාසල් 12ක් සංවර්ධනය කෙරේ

ක්‍රීඩා පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ දෙවැනි අදියර යටතේ දිවයින පුරා පුරා පිහිටි ක්‍රීඩා පාසල් 12ක සංවර්ධන කටයුතු මෙම වර්ෂයේදී ආරම්භ කරන බව ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව හා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම ඉදිකිරීම් සිදුකරන අතර ඒ සඳහා ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය මගින් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 250කි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2021 17:18

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්