විදේශයන්හි සිට තවත් පුද්ගලයින් 196ක් දිවයිනට
Related Articles
විදේශයන්හි සිට පුද්ගලයින් 196 දෙනෙකු අද (22) උදෑසන මෙරටට පැමිණියා.
ඔවුන් ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කෙරුණු අතර එම මධ්‍යස්ථාන තුළ තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් සංඛ්‍යාව 8173ක්.
ඊයේ දිනයේ දී මෙරට පීසීආර් පරික්ෂණ 16108ක් සිදුකළ බව සෞඛ්‍ය අංශ සදහන් කළා.