අර්බුදයකට ලක්ව ඇති මූල්‍ය සමාගම් හයක තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්න මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන තියෙන බව රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.
අද පාර්ලිමෙන්තුවේදී විපක්ෂ මන්ත්‍රි හේෂා විතාන මහතා අහපු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/mZamqWpaYyM”]