රුපියල් විසි පන්දහසක අල්ලසක් ලබාගත් ග්රාම නිලධාරීවරයෙක් ලුණුගම්වෙභෙර ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වීරවිල පදිංචිකරුවෙකු කළ පැමිණිල්ලකට අනුව.
ඡන්ද හිමි නාම ලේඛනයේ සංශෝධනයක් කරගැනීම සඳහා ග්රාම නිලධාරීවරයා මෙම අල්ලස ඉල්ලා ඇති බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ.