කෘෂිකර්මාන්තය සඳහා ජාතික ප්‍රතිපත්තියක් ඉදිරි මාස හය තුළ හදුන්වාදිමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.
ඒ සදහා 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මෙරට කෘෂිකර්ම ක්ෂේත්රය සම්බන්ධයෙන් විධිමත් දත්ත පද්ධතියක් නොමැති වීමද ප්‍රධාන ගැටලුවක් ලෙස හදුනාගෙන තිබෙනවා. ඉදිරි මාස තුන තුළ එම දත්ත පද්ධතිය සකස් කර අවසන් කිරිමයි සැලසුම.
මේ වන විට සියයට හැටකිින් පමණ දත්ත පද්ධතිය සකස් කිරිමේ කටයුතු අවසන් කර ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.