පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පැනගිය කොරෝනා ආසාදිත පුද්ගලයා ඇහැළියගොඩ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පූනානි ප්‍රතිකාර මධ්ය්සථානයෙන් ඊයේ (19) රාත්‍රියේ මෙසේ පළා ගොස් තිබුණේ ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙක්.
[ot-video type=”youtube” url=”https://youtu.be/g1amTrUfdx8″]