දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.
ජනාධිපතිතුමා ඉදිරිපත් කළ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළ බවයි කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/Z1ZkE7L7RE8″]