fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික පාසල්වල ශිෂ්‍යත්ව කඩඉම් ලකූණු සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට මසක කාලයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2021 12:08

ජාතික පාසල්වල ශිෂ්‍යත්ව කඩඉම් ලකූණු සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට මසක කාලයක්

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව නිකුත් කළ කඩඉම් ලකූණුවලින් ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන අභියාචනා පෙබරවාරි 15 වනදා සිට මාර්තු 14 වනදා දක්වා ඉදිරිපත් කළ හැකියි.අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මේ බව සඳහන් කළේ එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

පාසල් විවෘත කර සතියක් ඇතුළත සිසුන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක පවතින බවද ලේකම්වරයා සඳහන් කළා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2021 12:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්