සමෘද්ධිමත් හා යුක්ති සහගත ඉන්න හිතෙන රටක් වෙනුවෙන් යන තේමාවෙන් 43 වන සේනාංකය ආරම්භ කිරීම ගාලු මුවදොරදී අද සිදුකෙරුණා.
පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ වූ මෙම කණ්ඩායමට සහාය දක්වන පිරිස ද එම අවස්ථාවට එක්වුණා.
පාඨලී චම්පික රණවක මන්ත්රීවරයාගේ ප්රධානත්වයෙන් ආරම්භ කෙරුණු මෙම සේනාංකයට සජිත් පාර්ශ්වයේ කිසිඳු අයෙක් සහභාගිවී නැහැ.
[ot-video type=”youtube” url=”https://youtu.be/mosM1w2rrVM”]