fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නැගෙනහිර ජැටිය ගැන කැබිනට් අනු කමිටුව හා වෘත්තීය සමිති අතර සාකච්ඡා විසදුමකින් තොරයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2021 18:54

නැගෙනහිර ජැටිය ගැන කැබිනට් අනු කමිටුව හා වෘත්තීය සමිති අතර සාකච්ඡා විසදුමකින් තොරයි

වරාය වෘත්තීය සමිති නියෝජිතයන් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර පසුගියදා පැවති සාකච්ඡාවෙන් අනතුරුව ගැටලුව පිළිබද සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක් පත් කෙරුණා.

එම අනුකමිටුව හා වෘත්තීය සමිති අතර සාකච්ඡාවකුයි අද (16) පැවැත්වුණේ. කෙසේ වුවද සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් කෙරුනා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2021 18:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්