කොරෝනා වයිරසය හමුවේ බොහෝ රටවල්වල ප්රාග්ධන වෙළදපොළ දැඩි ලෙස කඩා වැටුණා.
කෙසේ වුණත් කොරෝනා තත්ත්වයටත් මුහුණ දෙමින් ශ්රී ලංකාව ලෝකයේම ප්රාග්ධන වෙළදපොල අතරින් දෙවන තැනට පත්වෙලා තිබෙන බව බ්ලූම්බර්ග් ආයතනයේ වාර්තාවක් පවසයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/ec7zbI6KGNo”]