ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන මෙරට මුහුදු කලාපයට එක්වීම නිසා සිදුවූ පරිසර හානියට වන්දි ලබාගැනීමේ ක්‍රියාවලිය පිළිබද නීතිපතිවරයා දැනුවත් කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ළහදපුර මහත්මිය ප්‍රකාශ කළා.
එම හානිය පිළිබද විශේෂඥ කණ්ඩායමක් සකස් කළ වාර්තාව නීතිපතිවරයා වෙත ලබාදී උපදෙස් ලබාගැනීමට ද නියමිත බවයි ඒ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/ZAD0lz8VIj8″]