බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11 කදී ඊයේ (14) සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ 326 ක් තුළින් කොරෝනා ආසාදිතයන් 7 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.
නිරෝධායන රීතින්ට අනුගත නොවන අයුරින් පවත්වාගෙන ගිය ආයතන 450 කට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පොලිසිය පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/CIcC0VpSics”]