fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශි‍්‍ර ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගය අද

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2021 09:16

ශි‍්‍ර ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගය අද

ශි‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද (14) ආරම්භ වනවා. ඒ ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කි‍්‍රඩාංගණයේදී.

ශි‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවන්නේ දිමුත් කරුණාරත්න. දුෂ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල් , නිරෝෂන් දික්වැල්ල ඇතුළු කි‍්‍රඩකයින් සංචිතයට නම් කර තිබෙනවා.

එංගලන්ත කණ්ඩායමේ නායකයා ජෝ රූට්. මොහිීන් අලීන්, ජේම්ස් ඇන්ඩෘසන්, ජෝස් බට්ලර් ඇතුළු කි‍්‍රීඩකයින් සංචිතයට නම් කර ඇති බවයි කි‍්‍රකට් වාර්තා සදහන් කළේ.

දෙරට අතර දෙවන ටෙස්ට් තරගය ලබන විසි දෙවනදා ආරම්භ වනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2021 09:16

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්