දීඝවාපී චෛත්‍ය ප්‍රතිසංස්කරණය කර කඩිනමින් විවෘත කරන්නැයි ආරක්ෂක ලේකම්ගෙන් උපදෙස්
Related Articles
දීඝවාපී චෛත්‍ය ප්‍රතිසංස්කරණය කර කඩිනමින් ජනතාවට විවෘත කර දෙන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
නැගෙනහිර පළාතේ සංස්කෘතික උරුමයන් හා පුරාවස්තු ආරක්ෂා කිරීම සදහා ජනාධිපතිතුමන් විසින් ජනාධිපති කාර්ය සාධක බලකායකුත් පත් කරලයි තියෙන්නේ.
පරිත්‍යාගශීලින්ගේ ද මූල්‍ය දායකත්වයෙන් මෙම කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ.