fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දීඝවාපී චෛත්‍ය ප්‍රතිසංස්කරණය කර කඩිනමින් විවෘත කරන්නැයි ආරක්ෂක ලේකම්ගෙන් උපදෙස්

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2021 19:03

දීඝවාපී චෛත්‍ය ප්‍රතිසංස්කරණය කර කඩිනමින් විවෘත කරන්නැයි ආරක්ෂක ලේකම්ගෙන් උපදෙස්

දීඝවාපී චෛත්‍ය ප්‍රතිසංස්කරණය කර කඩිනමින් ජනතාවට විවෘත කර දෙන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

නැගෙනහිර පළාතේ සංස්කෘතික උරුමයන් හා පුරාවස්තු ආරක්ෂා කිරීම සදහා ජනාධිපතිතුමන් විසින් ජනාධිපති කාර්ය සාධක බලකායකුත් පත් කරලයි තියෙන්නේ.

පරිත්‍යාගශීලින්ගේ ද මූල්‍ය දායකත්වයෙන් මෙම කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2021 19:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්