සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ ටෙස්ට් තරඟාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
Related Articles
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සදහා ක්‍රීඩකයින් 22 නෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.
ශ්‍රී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරඟය හෙට ආරම්භ වනවා. ඒ ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කි‍්‍රඩාංගණයේදි .