සහරාන්ගේ බිරිඳ ඇතුළු හය දෙනා තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ
Related Articles
පාස්කු ප්රහාරය සිදුකළ සහරාන් හෂීම්ගේ බිරිද අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් හයදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ ලබන 27වනදා දක්වායි.
කොටුව මහේස්ත්රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ සැකකරුවන් නිරික්ෂණය කිරීමෙන් අනතුරුවයි.