fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සහරාන්ගේ බිරිඳ ඇතුළු හය දෙනා තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2021 14:52

සහරාන්ගේ බිරිඳ ඇතුළු හය දෙනා තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

පාස්කු ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම්ගේ බිරිද අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් හයදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ ලබන 27වනදා දක්වායි.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ සැකකරුවන් නිරික්ෂණය කිරීමෙන් අනතුරුවයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2021 14:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්